නව බදු පනතින් ජනතා බදු බර ඉවතට – මංගල සමරවීර

සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙසත්, තුන්වන ලෝකයේ රටක් ලෙසත් කාලාන්තරයක් තිස්සේ හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ තවමත් වක්‍ර සහ ඍජු බදු ආදායම 80% – 20% මට්ටමේ පවතින බවත් දැනට බදු ගෙවමින් සිටින අය මතම බදුබර පැටවෙන හෙයින් අඛණ්ඩව පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය දැනට සම්මත කර ඇති නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දින සිට … Continue reading නව බදු පනතින් ජනතා බදු බර ඉවතට – මංගල සමරවීර